- ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ වන ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම, ඇගයීම හා අධික්ෂණය
- රජයේ ඉඩම් පරිපාලනය, කළමනාකරණය, ඉඩම් පරිහරණ සැලසුම්කරණය හා අධික්ෂණය
- ඉඩම් නිරවුල් කිරීම හා ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අධික්ෂණය
- රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නා වු ඉඩම් අප්‍රමාදව හා නියමානුකූලව ලබාදීම පිළිබඳව අධීක්ෂණය
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරී ඇති ඉඩම් පරිපාලනය සහ නීත්‍යානුකූලව බෙදාදීම අධික්ෂණය
- ඉඩම් මැනීම සහ සිතියම්ගත කිරීම, ඉඩම් තොරතුරු සහ අදාළ සේවාවන් ලබාදීම අධික්ෂණය
Top