සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ රාජකාරී අරඹමින්

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සංචාරක හා ඉඩම් අමාත්‍ය ලෙස ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා 2022.07.25 දින අමාත්‍යාංශයේ දී රාජකාරී භාරගන්නා ලදී.

Top